මාමේ මේ බකමූණා
හා හා හ්ම් හ්ම් ගෑවාබිළිඳු නලෝළා.නලෝළා.
මාමේ මේ මූ මීමාකන්දෙන් පැන ආවාබිළිඳු නලෝළානලෝළා
ලල්ලාලල්ලල ලල්ලා ලාලාලල්ලා ලල්ලා ලාලාලාල ලල්ලා ලාලාලුලුලූ ලූමාමේ
කිරි මුට්ටිය නුඹෙගඟේ ගියාගඟ දෙගොඩින් එයගලා ගියානැළවිලි ගීඅහලා ඇතේඒවා හරි පරණ.යි පුතේඅලුතින් හදලානැළවිලි ගීයක්මාමා කියයි නලෝළා.
මාමේ මේ බකමූණාහා හා හ්ම් හ්ම් ගෑවාබිළිඳු නලෝළා.නලෝළා.
මාමේ මේ මූ මීමාකන්දෙන් පැන ආවාබිළිඳු නලෝළානලෝළා
මාමේ
දොයි දොයි දොයි මගෙදොයිය පුතේදින්ණට යන අයදුටොත් පුතේකටු ගසනා අයහුඟක් ඇතේනුඹ ඒ වැන්නෙක්නොවෙන් පුතේමිනිසුන් අතරේමිනිසෙක් වාගේහිතපන් පුතේ සිනාවී
මාමේ මේ බකමූණාහා හා හ්ම් හ්ම් ගෑවාබිළිඳු නලෝළා.නලෝළා.
මාමේ මේ මූ මීමාකන්දෙන් පැන ආවාබිළිඳු නලෝළානලෝළා
මාමේ
කලත් විවේචනබොහෝ දෙනාවැඩක් ඇති වැඩක්කරනු මනානොකලොත් කාටත්බොරු වංචාහොඳ මිනිහෙක් වෙයිමේ පැංචාතුරුළට ගන්නානට නට ඉන්නානිදියන් පුතේසමාවී...
මාමේ මේ බකමූණාහා හා හ්ම් හ්ම් ගෑවාබිළිඳු නලෝළා.නලෝළා.
මාමේ මේ මූ මීමාකන්දෙන් පැන ආවාබිළිඳු නලෝළානලෝළා
ලල්ලාලල්ලල ලල්ලා ලාලාලල්ලා ලල්ලා ලාලාලාල ලල්ලා ලාලාලුලුලූ ලූ

ලල්ලා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

No comments:
Post a Comment