වරාය රුක් මුඛය.
වරාය නම් තොටු
රුක් නම් ගස්
මුකය නම් කට
තොටුගස් කට
කටුගස්තොට
කදන් කොලය
කදන් නම් කොට කොලය නම් පිටුව ,කොට පිටුව පිටකොටුව
වග රිද්මය
වග නම් ~ කරුණ
රිද්දමය නම් ~ තාලය
කරුණ තාලය~තරුණ කාලය...
බුදු කුස්සිය
Budu nam muni..kussiya nam pela....muni pela.......peni mula.....
අසපු ප්‍රමාදය
අසපුව .. අරන
ප්‍රමාදය ... පරක්කු
අරන පරක්කු..
පරන අරක්කු
තුන් තේරවිලි
පඩ ඉස්තෝප්පුව
Mali Nirosha පඩ නම් බොම්
😂😂 ඉස්තෝප්පුව නම් සාලය .. බොම්සාලය , සම්බෝලය
කන් ඇහෙන්නැති...
දොදොල් කෑල්ල....
බීරි මස්කට් .. මාරි බිස්කට්
ගොහොරු වේල්ල
මඩ කණ්ඩිය
කඩමණ්ඩිය
ගජ නාලය
ඇත් බටය
බත් ඇටය
හෙන දළ
අකුණු දත
දකුනු අත
වන්දි මුදල
දඩ කාසි
කඩ දාසි
No comments:
Post a Comment